බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි… මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුමට ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඒ සඳහා බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ බලශක්ති භාවිතය...
Author: Channel V (Channel V)
- 1
- 2
