Home Channel V

Author: Channel V (Channel V)

Post
විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්…

විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්…

විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්… තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය නළු සහ දේශපාලනඥ සී. ජෝසප් විජේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. ‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, විජේ සහ ඔහුගේ කණ්ඩායමට අභියෝග...

Post
හැකර් ප්‍රහාරයෙන් මිලියන 2.5ක් අහිමිවීම ගැන දැඩි චෝදනා : සජිත් ප්‍රේමදාස

හැකර් ප්‍රහාරයෙන් මිලියන 2.5ක් අහිමිවීම ගැන දැඩි චෝදනා : සජිත් ප්‍රේමදාස

හැකර් ප්‍රහාරයෙන් මිලියන 2.5ක් අහිමිවීම ගැන දැඩි චෝදනා : සජිත් ප්‍රේමදාස අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් හැකර් ප්‍රහාරයකට ලක්ව අහිමිවීම රටේ මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ගැටලු මතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ වගකීම පෙරදී මහබැංකුව සතුව පැවති නමුත් පසුව නව ක්‍රමවේද...

Post
ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක්, BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට…

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක්, BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට…

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක්, BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ රූගත කෙරෙන ඉන්දීය චිත්‍රපටයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රඟපෑමට සූදානම්ව සිටි පුද්ගලයකු හදිසියේ ඇද වැටී මියගොස් තිබේ. අද (අප්‍රේල් 21) රාත්‍රියේ සිදුවූ මෙම පුවත කුරුඳුවත්ත පොලිසිය විසින් තහවුරු කරන ලදී. මියගොස් ඇත්තේ මාතලේ, කළුදෑවල ප්‍රදේශයේ පදිංචිව සිටි 52...

Post
රූපවාහිනී නාලිකාවකට එරෙහි පැමිණිල්ල අද සලකා බලයි, සංඛ්‍යාත බලපත්‍ර උල්ලංඝණය ගැන විමර්ශනයක්…

රූපවාහිනී නාලිකාවකට එරෙහි පැමිණිල්ල අද සලකා බලයි, සංඛ්‍යාත බලපත්‍ර උල්ලංඝණය ගැන විමර්ශනයක්…

රූපවාහිනි නාලිකාවකට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත, ඉදිරිපත් කළ පැමිණිල්ල අද(23) සළකා බලන බව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සඳහන් කළේ, ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. රූපවාහිනී නාලිකාවක් සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි...

Post
2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි…

2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි…

2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි… ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශීය විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (ළ්ඵ්ළ්) හි හයවැනි අදියර 2026 ජූලි 10 වැනිදා ආරම්භ වී අගෝස්තු 5 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ස්ථානවල පැවැත්වීමට සැලසුම් කර...

Post
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහඅතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහඅතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සහ අතුරු කමිටු කටයුතු පිළිබඳ මතභේදයක්… ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සහ අතුරු කමිටු පත් කිරීම පිළිබඳව මේ වනවිට මතභේදයක් ඇතිව තිබේ. වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වුවහොත්, ඒ සඳහා පිටස්තර පුද්ගලයෙකු පත් කිරීම ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව සිදු කළ නොහැකි බව වාර්තා වේ. එම ව්‍යවස්ථාව අනුව,...

Post
කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ…

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ…

⭕කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ… වැඩිම පිරිස දොඩංගොඩින්…කළුතර දිස්ත්‍රික්කය තුළ 2025 වසර සඳහා පාසල් වයසේ පසුවන දරුවන් 161 දෙනෙකු පාසල් නොයන බවට හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණි. කළුතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන...

Post
ටික දිනකට QR ඉවතට

ටික දිනකට QR ඉවතට

අද සිට අප්‍රේල් 18 වනදා දක්වා ඉන්ධන ලබා ගැනීම සඳහා QR කේතය අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි…

Post
ජපානයේ හිතා මතා ඇඟේ හැප්පීම් ජපානයේ Butsukari සංස්කෘතිය සහ එහි පසු බිම…

ජපානයේ හිතා මතා ඇඟේ හැප්පීම් ජපානයේ Butsukari සංස්කෘතිය සහ එහි පසු බිම…

ජනාකීර්ණ ස්ථානවල “Butsukari” සිදුවීම් – එහි සංස්කෘතිය සහ පසුබිම ජපානයේ විශාල ජනගහනයක් ගැවසෙන පොදු ස්ථානවල, විශේෂයෙන්ම කාන්තාවන් සහ කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින්, හිතාමතා ගැටීම හෝ තල්ලු කිරීම ලෙස හැඳින්වෙන “Butsukari” සිදුවීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත. මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, නවීන ජීවන රටාවේ පීඩනය, රැකියා වෙළඳපොළේ අස්ථාවරත්වය සහ සම්ප්‍රදායික පුරුෂත්වය පිළිබඳ අදහස් වැනි කරුණු...

Post
new

බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි…

බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි… මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුමට ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඒ සඳහා බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ බලශක්ති භාවිතය...