විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්… තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය නළු සහ දේශපාලනඥ සී. ජෝසප් විජේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. ‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, විජේ සහ ඔහුගේ කණ්ඩායමට අභියෝග...
Category: World
ජපානයේ හිතා මතා ඇඟේ හැප්පීම් ජපානයේ Butsukari සංස්කෘතිය සහ එහි පසු බිම…
ජනාකීර්ණ ස්ථානවල “Butsukari” සිදුවීම් – එහි සංස්කෘතිය සහ පසුබිම ජපානයේ විශාල ජනගහනයක් ගැවසෙන පොදු ස්ථානවල, විශේෂයෙන්ම කාන්තාවන් සහ කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින්, හිතාමතා ගැටීම හෝ තල්ලු කිරීම ලෙස හැඳින්වෙන “Butsukari” සිදුවීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත. මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, නවීන ජීවන රටාවේ පීඩනය, රැකියා වෙළඳපොළේ අස්ථාවරත්වය සහ සම්ප්‍රදායික පුරුෂත්වය පිළිබඳ අදහස් වැනි කරුණු...
දින තුනක මැද පෙරදිග සටනට පේට්‍රියට් මිසයිල 800ක්
දින තුනක මැද පෙරදිග සටනට පේට්‍රියට් මිසයිල 800ක්… මැදපෙරදිග ප්‍රදේශයේ දැනට උද්ගත වී ඇති දැඩි යුදමය තත්ත්වය සහ Ukraine වෙත ලැබෙන යුද ආධාර අතර පවතින අසමතුලිතතාවය පිළිබඳව එරට ජනාධිපති Volodymyr Zelenskyy සිය අවධානය යොමු කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ, මැදපෙරදිග ගැටුම් අතරතුර දින තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුළ “Patriot” ප්‍රති-මිසයිල පද්ධතියට අයත් මිසයිල 800ක්...
අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යනව…
අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යනව… ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර ඉදිරි දිනවලදී තවත් දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතරතුර, ඉරානයේ ඩ්‍රෝන හා මිසයිල පද්ධති ඉලක්ක කරමින් අමෙරිකාව සෑම පැයකදීම ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති Donald Trump සඳහන් කර...



