ජනාධිපතිට නාමල්ගෙන් පැසසුම් ඉරාන යුද නෞකාවක් වන “අයිරිස් බුෂෙහර්” නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට අවසර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර නීති පිළිපදිමින් සහ මානුෂීය අභිනයන් පවත්වාගෙන යමින් පවතින ගැටුම් අවස්ථාවලදී...
Category: Local
- 1
- 2
