new

බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි…

බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි… මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුමට ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඒ සඳහා බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ බලශක්ති භාවිතය කළමනාකරණය කිරීම පිළිබඳව අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අදාළ අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම බලශක්ති පරිභෝජනය සීමා කරමින් රාජ්‍ය කාර්යාල පවත්වාගෙන යාම සඳහා...

දින තුනක මැද පෙරදිග සටනට පේට්‍රියට් මිසයිල 800ක්

දින තුනක මැද පෙරදිග සටනට පේට්‍රියට් මිසයිල 800ක්

දින තුනක මැද පෙරදිග සටනට පේට්‍රියට් මිසයිල 800ක්… මැදපෙරදිග ප්‍රදේශයේ දැනට උද්ගත වී ඇති දැඩි යුදමය තත්ත්වය සහ Ukraine වෙත ලැබෙන යුද ආධාර අතර පවතින අසමතුලිතතාවය පිළිබඳව එරට ජනාධිපති Volodymyr Zelenskyy සිය අවධානය යොමු කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ, මැදපෙරදිග ගැටුම් අතරතුර දින තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුළ “Patriot” ප්‍රති-මිසයිල පද්ධතියට අයත් මිසයිල 800ක් පමණ භාවිතා කර ඇති බවයි. එම සංඛ්‍යාව, Russian invasion of Ukraine ආරම්භ වූ දා සිට යුක්රේනයට ලබා දී ඇති “Patriot” මිසයිල සමස්ත ප්‍රමාණයත් ඉක්මවන බව ඔහු අවධාරණය කර ඇත. ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ, මෙය ගෝලීය ආරක්ෂක සහය ලබාදීමේදී පවතින ප්‍රමුඛතා වෙනස්කම් පිළිබඳව පැහැදිලි උදාහරණයක් බවයි. එසේම,...

අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යනව…

අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යනව…

අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යනව… ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර ඉදිරි දිනවලදී තවත් දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතරතුර, ඉරානයේ ඩ්‍රෝන හා මිසයිල පද්ධති ඉලක්ක කරමින් අමෙරිකාව සෑම පැයකදීම ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති Donald Trump සඳහන් කර තිබෙනවා. අමෙරිකාවට අවශ්‍ය වන තුරු මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි බවත්, එයට සහාය ලබාදීමට අමෙරිකානු මිත්‍ර රටවල් කිහිපයක්ද ඉදිරිපත්ව ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා තිබෙනවා. මෙම තත්ත්වය අතරතුර, Beirut නගරයෙන් විශාල පිපිරීම් කිහිපයක් වාර්තා වී ඇති බව සඳහන් වේ. Bahrain පවසන්නේ, ඉරානය විසින්...

ජනාධිපතිට නාමල්ගෙන් පැසසුම්

ජනාධිපතිට නාමල්ගෙන් පැසසුම්

ජනාධිපතිට නාමල්ගෙන් පැසසුම් ඉරාන යුද නෞකාවක් වන “අයිරිස් බුෂෙහර්” නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට අවසර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර නීති පිළිපදිමින් සහ මානුෂීය අභිනයන් පවත්වාගෙන යමින් පවතින ගැටුම් අවස්ථාවලදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගැනීම වැදගත් බවයි. එමෙන්ම ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉන්දියාව සහ අනෙකුත් කලාපීය හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීම ද වැදගත් බව ඔහු පෙන්වා දෙනවා. මේ අතර ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්නයේ ආපදාවට ලක්ව තිබූ “අයිරිස් බුෂෙහර්” නෞකාවට අදාළව මානුෂීය මෙහෙයුමක්...

  • 1
  • 2